දළ විශ්ලේෂණය

deposite, savings, leasing, hire purchase, insurance, vehicle hire, investments, finance, vehicle purchace
නගර ශාකාව හා අනුබද්දිත වීමට යෝජිත නව ගොඩනැගිල්ල, වොක්ස්හෝල් පාර

1957 වසරේ සිට ගතික හා නිර්මාණශීලී මූල්‍ය විසඳුම් සලසමින් ජනතා සම්මානයට පාත්‍රවී සිටිනා සීමා සහිත සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයයි. වත්කම් කල්බදුදීම්, හවුල් ආයෝජන කළමණාකරනය, අයපත් වට්ටම් කිරීම, ඉඩම් සංවර්ධණය කිරීම, නිවාස, ඉතුරුම් හා තන්පතු වැනි විවිධ සේවා මාලාවකින් යුත් අපි අපේ සෙවාදායකයින්ගේ වදගත්ම මූල්‍ය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට සහාය වන්නෙමු.

ජනතා සම්මානයන් පිදුම් ලබමින් සාර්ථකත්වය කරා පියනඟන අපි අපගේ නිර්මාතෘ තුමන් අපේක්ෂා කල පරිදි සලසුම් කලාවූ නව්‍ය මූල්‍ය විසඳුම් සඳහා විශේෂ වරණයක් ලබාදෙන්නේමු. විශිෂ්ඨත්වයේ ධජය පෙරටු කොටගත් අපි ඔබට සරුවට වැඩෙන්නත් සමෘධියේ ඵල නෙලන්නටත් අතහිත දෙන්නෙමු. අපගේ දීර්ඝකාලීන අත්දැකීම්, විෂය නිපුණත්වය සහ පුළුල් ශාඛා ජාලය සමවිටම මේ කාර්‍ය ඉටුකිරීමෙහි ලා සහය වනු සිනැකය.

මෙහෙවර
ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙමින්ද, ව්‍යාපාර කටයුතු වගකීමෙන් යුතුව පවත්වා ගනිමින්ද, අපගේ ප්‍රවීණතාවය උපයෝගි කරගනිමින් ගනුදෙනුකරුවන් වෙත සරුවට වඩෙන්නටත් සමෘධියේ ඵල නෙලන්නටත් අතහිත දෙන අතරතුර අපගේ කොටස්කාර සිතවතුන් වෙත තිරසාර අගයක් නිර්මාණය කිරීම අප මෙහෙවරයි.

දැක්ම
නව්‍ය මූල්‍ය විසඳුම් සැපයීමේ ලා ප්‍රගතිශීලී ගනුදෙනුකරුවන්ගේ පලමු තේරීම සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම වීම.