සමාජ සේවා

CF joins hand with A-PAD Sri Lanka in a campaign to Combat Excessive Heat

Sri Lanka faced its worst heat since April this year with sun directly above the island contributing to the increased temperature day and night. With the declining water levels in reservoirs generating hydro power, the country underwent few power cuts. Warm weather experienced unlike in previous years brought concerns over its effect on young children and elderly


A-PAD team designed visuals portraying preventive measures to mitigate the impact of extreme weather conditions in collaboration with the Ministry of Disaster Management and Ministry of Health.


In seeking partnership the initiative was later supported by conglomerates such as MAS intimates, Brandix and Central Finance. With the initial handover made to Director General of Disaster Management center an extensive campaign is underway by A-PAD Colombo and district teams to take the message to a wider audience in creating resilient communities. Laminated posters (“17”* “22”) and leaflets (size A4) are promoted in three languages across the island



පුබුදමින් මතු පරපුරක්, පිරිනැමෙන සිසු අත්වැලක්.

කුඩා දූදරුවන් තුළ ගැබ්ව ඇති සුවිශේෂී දස්කම් සහ හැකියාවන් හෙට දවසේ විශිෂ්ටත්වය නිර්මාණ්‍ය කරලීමේ හැකියාවෙන් යුතුය. අවශ්‍ය වන අත්වැල සහ සහාය ලැබුණහොත් ඉහළට පියඹා ගොස් ලොව මවිත කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. සෙන්ට්‍රල් ෆිනෑන්ස් "සිසු අත්වැල ශිෂ්‍යත්ව වැඩසටහන" මෙරට අඩු වරප්‍රසාදලාභී දරුවන් තුළ සැඟව ඇති දස්කම් එළි දැක්වීම අරමුණු කරගනිමින් ක්‍රිරයාත්මක වන කාලීන ව්‍යාපෘතියකි. වඩා යහපත් හෙට දවසක් නිර්මාණය කිරීම සඳහා දායකත්වය සැපයීමේ වගකීම හදුනන මූල්‍ය ආයතනයක් ලෙස සෙන්ට්‍රල් ෆිනෑන්ස්, හෙට දවසේ තරු බවට පත්වීමේ හැකියාව ඇති දූදරුවන් වෙත සිය සෙනෙහසේ දෑත් දිගු කරන්නේ එමගින් දැයේ හෙට දවස සවිමත් කිරීම උදෙසා සැපයෙන දායකත්වය සුවිශාල වන බැවිනි.

මූල්‍ය දුෂ්කරතා සහිත දක්ෂ සිසු දරුදැරියන්ට දීප්තිමත් අනාගතයක් උදා කරගැනීමට සහාය වීම සඳහා සෙන්ට්‍රල් ෆිනෑන්ස් සැමවිටම කටයුතු කරයි. සෙන්ට්‍රල් ෆිනෑන්ස් සිසු අත්වැල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කර ඇත්තේද එම උදාර අරමුණ සපුරාලීම සඳහාමය.

සිසු අත්වැල ශිෂ්‍යත්ව වැඩසටහන මගින් සිසු දරුදැරියන්ට සිය තෘතීය අධ්‍යාපනය දක්වාම සහාය ලබාදෙන අතර, දීප්තිමත් අනාගතයක් හිමි කරගැනීම සදහා අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය මූල්‍ය සවියද එමගින් ඔවුන්ට පිරිනැමෙයි. මෙහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය මූලික කඩඉමක් ලෙස සැලකෙන අතර, සිසු අත්වැල ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ආධාර පිරිනැමීම සදහා සිදු කෙරෙන තෝරාගැනීමේ ක්‍රිරයාවලියේදී එම විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වන දූදරුවන්ට වැඩි ප්‍රමුඛතාවක් හිමි වේ. පංති භාර ගුරු භවතුන් සහ විදුහල්පතිවරුන් විසින් නිර්දේශ කරනු ලබන විශිෂ්ට දක්ෂතා සහිත දරුවන්ද මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සදහා සලකා බලනු ලැබේ. ශිෂ්‍යත්ව ආධාර පිරිනැමීම සදහා තෝරාගැනීමේදී මූලික සුදුසුකම් ලෙස දරුවන්ගේ දක්ෂතා මට්ටම මෙන්ම පවුලේ ආදායම් තත්ත්වයද සැලකිල්ලට ගැනෙයි.

ශිෂ්‍යත්වය පිරිනැමීමට පෙර, සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනික සමාජ සත්කාරක නියෝජිතයින් අදාළ පාසල් සහ පවුල් වෙත ගොස්, අදාළ සුදුසුකම් සපුරා ඇති දරුවන් මේ සදහා තෝරාගනු ලැබ ඇත්දැයි සොයා බලයි. මේ සදහා සිසු දරුදැරියන් තෝරා ගනු ලබන්නේ විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශ සහ අඩු පහසුකම් සහිත පාසල් ආවරණය වන ආකාරයෙනි. ස්තී්‍ර පුරුෂභාවය සම්බන්ධ සමානතාව සුරැකීම පිළිබදව සැලකිලිමත් වන ආයතනයක් ලෙස, ස්ත්‍රී සහ පුරුෂ යන දෙපිරිසටම සමාන අවස්ථාවන් ලබාදීමටද සෙන්ට්‍රල් ෆිනෑන්ස් මෙහිදී කටයුතු කරයි.

අදාළ ශිෂ්‍යත්වය සදහා තෝරාගනු ලබන දරුදැරියන් සහ ඔවුන්ගේ පවුල් සමග සමීප සබදතා ගොඩ නගා ගනිමින්, එම දරුදැරියන් විසින් අත්පත් කරගනු ලබන ප්‍රගතිය අධීක්ෂණය කිරීමටද සෙන්ට්‍රල් ෆිනෑන්ස් කටයුතු කරයි. සෑම වසරකම ආරම්භයේදී සිසු දරුදැරියන්ට ආරම්භක ආධාර මුදලක් පිරිනැමෙන අතර, දෙමසකට වසරක් බැගින් වසර පුරා අඛණ්ඩව මූල්‍ය ආධාර පිරිනමනු ලැබේ. දරුවාගේ භාරකරු වෙත එයින් එක් කොටසක් ලබාදෙන අතර, අනෙක් කොටස සෙන්ට්‍රල් ෆිනෑන්ස් විසින් දරුවා වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ළමා ඉතුරුම් ගිණුමක තැන්පත් කරනු ලැබේ.

සිය ආයතනික සමාජ වගකීම සපුරාලීමට කැප වී සිටින ආයතනයක් ලෙස, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සැමවිටම විශ්වාස කරන්නේ මෙවැනි වැඩසටහනක් මගින් දැයේ අනාගතය භාරගන්නා දරු පරපුරට අත්වැල සපයමින් ඔවුන්ගේ සැබෑ හැකියාවන් මතු කරගන්නට සවිය සහ දිරිය සැපයෙන බවය.

STUDENTS SELECTED FOR CF SISU ATHWELA 2016

Name of applicant School
R.W.JANIDU NETHSARA RAJAPAKSHA W/GR/MATIYAGANE MAHA VIDYALAYA
P.M.GAYANI SHIHARA KULI/SHRI SUMANGALA VIDYALAYA
A.M.SASUN RAMESH KULI/THAWALLA DHAMMALOKA MAHA VIDYALAYA
NIPUNA SAMPATH JAYAKODY C.W.W.KANNANGARA MAHA VIDYALAYA, GOKARELLA
R.N.WATHSALA RAJAPAKSHA KUBUKGATE MADYA MAHA VIDYALAYA
W.U.PAMUDI KAVISHA MADUWANTHI NIKAWERATIYA/SRI PARAKRAMA NATIONAL SCHOOL - KOBEYGANE
J.K.S.SEWMI JAYASINGHE NIKAWERATIYA/SRI PARAKRAMA NATIONAL SCHOOL - KOBEYGANE
V.V.SAUMYA WIJEWARDENA THAMBUTTEGAMA PRIMARY SCHOOL
M.E.D.SASANKA SANDEEPANA ANGAMUWA YAYA 6 MAHA VIDYALAYA
A.DILEEPA NIRMAL NG/DALUKOTUWA ST. ANNE'S P.SCHOOL
S.PAVINDI PEDRO PULLAI NG/DALUKOTUWA ST. ANNE'S P.SCHOOL
R.VINUSHI SAVINDRA NG/DALUKOTUWA ST. ANNE'S P.SCHOOL
J.M.H.NETHUMINI JAYASINGHE WP/KL/WELAPURA MAHA VIDYALAYA
H.W.D.DASUNIKA INDRAJITH WP/GM/VIDYALOKA MAHA VIDYALAYA
W.H.S.HESHAN PATHIRANA SRI PANGUNATISSA PRIMARY SCHOOL
H.K.JAYANI NIMASHI WARAKAPOLA BUDDHIST VIDYALAYA
M.NETHMI SHIROMI WARAKAPOLA BUDDHIST VIDYALAYA
I.D.A.L.HERATH BD/KUTTIYAGOLLA MAHA VIDYALAYA
A.P.HIMAYANGA BD/KUTTIYAGOLLA MAHA VIDYALAYA
H.M.K.GIMHANI HERATH BD/GAMUNU MAHA VIDYALAYA
M.J.M.K.NETHUM MARASINGHE BD/EGODAWELA MAHA VIDYALAYA
B.G.THARAKA UDAYANGANI BELIHUL-OYA DHAMMARATHANA MAHA VIDYALAYA
R.W.ANURADHA ERANDATHI B/DULGOLLA ASHOKA VIDYALAYA
JILASHINI SIVAPRAGASAM PEDRO TAMIL VIDYALAYA
H.T.RASHMINA DE SILVA R/EMBILIPITIYA/GURUARAGAMA VIDYALAYA
S.H.NIPUN KAVISHKA H/SINI MODERA K.V. NAKULUGAMUWA
J.A.THAMINDU SEHARA H/SINI MODERA K.V. NAKULUGAMUWA
H.ZIYADH AHAMED H/IQRA PRIMARY SCHOOL
USMAN DULAPANDAN H/IQRA PRIMARY SCHOOL
A.A.SUDEESHA FONSEKA MO/ROYAL COLLEGE
N.A.NERUN THISANKA MO/ROYAL COLLEGE
M.A.SADAMINI NADIGAMVILA PRIMARY SCHOOL
E.A.DANUSHKA SEWWANDI SIGIRIYA CENTRAL COLLEGE
H.A.K.CHAMATHKA SARANSI HATHAMUNA PRIMARY SCHOOL
S.G.S.S.AMAYA BANDARA MINNERIYA PRIMARY SCHOOL
K.RAJIKKUMAR NALLUR KASIPPILLAI SCHOOL
A.C.N.AJINTHAN ST.BENEDICT'S R.C.SCHOOL
K.H.GIHAN NETHMINA AGBOPURA PRIMARY SCHOOL
G.P.G.PAVANI SANSALA KALAHAGALA PRIMARY SCHOOL
P.M.K.P.RAJINI BANDARA ALUTHWEWA MAHA VIDYALAYA
S.PIRASANNA PUTHUKKULAM JUNIOR SCHOOLS
S.THENUJAN PUTHUKKULAM JUNIOR SCHOOLS
U.G.SHEHAN IDUWARA WILPITA MAHA VIDYALAYA
B.M.W.A.SITHUM SATHSARA SIRI DHAMMA VIDYALAYA
S.JANITH CHANDRA KUMAR RAJAWELLA PRIMARY SCHOOL
G.G.LOCHANA KAVISHAN RAJAWELLA PRIMARY SCHOOL
K.R.L.HIRUSHAN BANDARA HABBUNKADUWA PRIMARY SCHOOL
H.SANDEEP LIYANAWADUGE UDAMAKADAWARA PRIMARY SCHOOL
A.G.S.KAVINDA BANDARA MALIYADDA PRIMARY SCHOOL
M.T.CHATHUMINI CHIRANGA VIJAYABA PRIMARY SCHOOL
S.M.I.UMANDA SAMARAKOON KALUAGGALA PRIMARY SCHOOL
J.A.D.DINUKA JAYAKODY MALIYADEWA COLLEGE
K.PUVIRAJ KALAIMAGAL SCHOOL
S.KUMAR LOJINI THANDIYADY VIGNESWARA VIDYALAYA
P.THARANI THIRUKKOVIL METHODIST MISSION TAMIL MIXED SCHOOL
J.ASVINI THIRUPPATHY G.T.M.SCHOOL
R.M.K.DINETH BANDARA MARASSANA PRIMARY SCHOOL
U.J.KAVINDU GAYANTHA SUMANAJOTHI MAHA VIDYALAYA
W.M.I.KANISHKA JAYARATNE J.M.KUMARADASA MAHA VIDYALAYA