CF සිලෙක්ට්

CF සිලෙක්ට්  

deposite, savings, leasing, hire purchase, insurance, vehicle hire, investments, finance, vehicle purchace, cf finance, cf finance sri lanka

CF සිලෙක්ට් මගින් ඔබ විසින් තොරා දෙනු ලබන පාවිච්චි කරන ලද ජපන් වාහන සැපයීම සිදු කළ හැක. අප ගනුදෙනු කරුවන්ගේ සිතැඟි පරිදි විශේෂයෙන් තොරාගත් මාදිලි කිහිපයක වාහන ජපානයෙන් ආනයනය කර දීමේ හැකියාව අප සතුව පවති.

ඔබගේ ඇනවුම භාරදීමට ප්‍රථම එකී වාහනවල සමස්ත තත්ත්වය, ධාවනය කර ඇති දුර ප්‍රමාණය, සහ වෙනත් කරුණු නිශ්චය කරගැනීම සඳහා එම වාහන අන්තර් ජාලයෙන් නැරඹීමේ අවස්ථාව සලසා දී ඇත. සෑම වාහනයක් සඳහාම එන්ජිම සහ ගියර් පෙට්ටිය සම්බන්ධයෙන් මාස හයක හෝ කිලෝමීටර 25000 ක (ප්‍රථම සිදුවී මත) CF ඇප සහතිකයක් පිරිනමනු ඇත.

මෙම වාහන සඳහා සෙන්ට්‍රල් ෆිනෑන්ස් වෙතින් මුල්‍ය පහසුකම් ලබාගත හැක. නැතිනම් සම්පූර්ණයෙන් මුදල් ගෙවා මිලදී ගත හැක. ඔබගේ මුල්‍ය සම්පාදන ක්‍රමය කුමක් වුවද ඔබට වඩාත් යෝග්‍ය වූ වාහනය හිරිහැර අවම වන පරිදි ශ්‍රී ලංකාවේ වෙත නැව්ගත කරදීමට අපි පහසුකම් සලසාලන්නමු.

cf-sel-2deposite, savings, leasing, hire purchase, insurance, vehicle hire, investments, finance, vehicle purchace, cf finance, cf finance sri lanka